වසර 130 කට වඩා ඇමරිකාවේ සහ යුරෝපයේ වෙළදපොල ජයගත් නිෂ්පාදනය සන්නාමයක් වන Eucrineසම පිළිබද විශේෂ වූ විද්‍යාඥයන් විසින් නිර්දේශකරන ලද විශ්වාසදායී නිෂ්පාදන පෙළක්, මිනිස් සම ඉක්මනින් වයසට යෑමේ ගැටලුව සදහාත් ඊට ප්‍රධාන හේතු සාධකයක් වන හිරිඑලිය මගින් මිනිස් සමට සිදුවන බලපෑම අවම කර ඔබේ සම ආරක්ෂා කිරීමට භාවිතා කිරීමට සුදුසු නිෂ්පාදන පෙළක් Eucrine විසින් වෙළදපොලට හදුන්වා දී ඇත.
- Euveryn Hyalurnic දිවා, රාත්‍රී කාල පරාසයේ මෙම serums මගින් ඇති කරන උපකාරය මගින් සිහින් රේඛා සහ රැළි අඩු කිරීමට උපකාරී වේ
- මුහුණ සහ බෙල්ල තුල තෙතමනය රදාපැවත්ම නිසා වයස්ගත වීම වළකයි.
- එමගින් මුහුණේ රැළි ඇතිවීම මන්දගාමී වේ
- දිවා කාලය තුල නිර්දේශ ක්‍රීම් ආලේපනය මගින් හිරුගෙන් සිදුවන හානිවලින් ආරක්ෂා වේ.
භාවිතා කරන්නේ කෙසේද?
- මුහුණ හොඳින් පිරිසිදු කර ආලේප කළ යුතුයි.
- ඉන්පසු මුහුණ මෘදු ලෙස සම්බාහනය කරන්න
- ඇස් සමඟ ආලේපය සම්බන්ධ වීමෙන් වළකින්න
සංවේදී සමකට සඳහා පවා මෘදු ලෙස ආලේප කළ හැකියි. ඔබට වඩාත් ගැලපෙන Eucrine නිෂ්පාදයන් පිළිබද දැනගැනීමට අපගේ වෙබ් අඩවියට පැමිණෙන්න.www.hddai.lkවැඩි විස්තර සදහා අපව අමතන්න. 0777710977