ඔබ හිරු එළියෙන් බැහැරව සිටින කාලය තුල භාවිතා කිරීමට වඩාත් සුදුසු නිෂ්පාදනයක් තමයි රෙටිනෝල් කියන්නේ, රෙටිනෝල් යනු විටමින් A සංයෝගයකින් සමන්විත නිෂ්පාදනයක් සහ එය කොලජන් නිපදවීමෙන් සියුම් රේඛා සහ රැළි අඩු කරයි.සමේ ගුණය , වර්ණය සහ ස්වභාවය වැඩි දියුණු කරන නව රුධිර නාල උත්තේජනය කරයි. රෙටිනෝල් භාවිතා කරන්නේ කෙසේද? දවසක්…
