ඔබ හිරු එළියෙන් බැහැරව සිටින කාලය තුල භාවිතා කිරීමට වඩාත් සුදුසු නිෂ්පාදනයක් තමයි රෙටිනෝල් කියන්නේ,
රෙටිනෝල් යනු විටමින් A සංයෝගයකින් සමන්විත නිෂ්පාදනයක් සහ එය කොලජන් නිපදවීමෙන් සියුම් රේඛා සහ රැළි අඩු කරයි.සමේ ගුණය , වර්ණය සහ ස්වභාවය වැඩි දියුණු කරන නව රුධිර නාල උත්තේජනය කරයි.
රෙටිනෝල් භාවිතා කරන්නේ කෙසේද?
- දවසක් හැර දවසක් භාවිතා කිරීම ආරම්භ කරන්න
- දිනකට එක් වරක් හෝ දෙවරක් දක්වා ආලේප කරන්න
- ටෝනර් සහ ඇස්ට්රිජන්ට් වැනි වියළන නිෂ්පාදන භාවිතා කිරීමෙන් වළකින්න
- හිරු එළියට නිරාවරණය වූවහොත් විටමින් A හොඳින් ක්රියා නොකරන නිසා හිරු එළියෙන් වළකින්න
සති දෙකකින් වැනි කෙටිකාලයක් තුලදී ඔබට ප්රතිඵල ලබා ගන්න පුළුවන් අප විසින් බෙදාහරින රෙටිනෝල් නිෂ්පාදන පෙළ පිළිබද වැඩි විස්තර දැනගැනීමටත් එයින් ඔබට වඩාත් ගැලපෙන එකක් තෝරා ගැනීමටත් දැන්ම අපව අමතන්න.
1 Comment
Cindy Jefferson
Donec vitae egestas velit, vitae fringilla nunc. Aliquam accumsan justo a accumsan tristique. Nulla sed lectus at mi porta mollis. In quis sem ac erat iaculis lacinia. Duis quis lorem ac est vestibulum ultricies id a dolor. Sed dapibus sapien risus, in dignissim libero pulvinar et. Mauris sed turpis est.